සීමා නිර්ණය පිළිබඳ පෙත්සම ඉවත් කර ගනී..

සීමා නිර්ණ ගැසට් නිවේදනය වාරණය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් අද (30) ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ අනුව, පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට තීරණය කර තිබේ. පළාත් පාලන ආයතනවල සීමානිර්ණ ගැසට් නිවේදනය සීමාර්ණ ‍කමිටුවේ නිර්දේශවලට පටහැනිව යමින් විෂ්‍යභාර අමාත්‍ය … Continue reading සීමා නිර්ණය පිළිබඳ පෙත්සම ඉවත් කර ගනී..